Thursday, February 17, 2011

Rightmediaptc තප්පර 8යි ශත 8යි

Rightmediaptc කියන්නෙ අලුත් Site එකක් නමුත් මේ Site එකෙන් දවසට 0.08$ ගන්න පුලුවන් Minimum payout එක 3$ නරක නැහනේ නමුත් මේ site එකේ අලුත් වැඩක් තියෙනව එ තමයි මෙකේ ad එක බලලා ඉවර වුනාම code එකක් ගහන්න එනව ඒක ගහුවම තමයි සල්ලි ලබෙන්නෙ. අනිත් site වගෙ නෙමේ මෙකේ එක ad බලන්න තියෙන්නෙ තප්පර 3යි ඔය යට තියෙන banner එක click කරල register වෙන්න


තව විස්තර සඳහා Click කරන්න

Monday, January 31, 2011

Jillsclickcorner | Minimum Payout එක ශත 10 යි

Jillsclickcorner හරි අපූරු නමක් නේ නමුත් මේ site එකත් හොදට සල්ලි ගෙවන PTC site එකක් අනික්ව වගෙමයි මෙකෙත් කරන්න තියෙන්නෙ ads click කරන එක තමයි මුලින්ම register වෙන්න පහල තියෙන Banner එක click කරන්න register උනාට පස්සෙ අනිත්ව PTC site වගේම දවසට දෙන ads ටික click කරන්න මෙකේ හොද ගුණාංගයක් තියෙනව එ තමයි මේකේ Minimum Payout එක ශත 10 යි එක හොයාගත්තට පස්සෙ ඔයාලටම පුලුවන් මෙකෙ payout එකක් අරගෙන මේක ඇත්තටම ගෙවනවද කියල දැනගන්න


Alertpay Account එකක් හදමු


අපට අපේ PTC Sites වල තියෙන සල්ලි ගෙදර ගෙන්න ගන්න සාර්තක ක්‍රමයක් නැහ ඒ නිසා අපිට කරන්න පුලුවන් හොන්දම වැඩේ තමයි එ සල්ලි Internet Bank Account එකකට මාරුකරගන්න එක එතකොට අපිට පුලුවන් එ සල්ලි වලින් E-bay වගේ Site වලින් බඩු ගන්න එකට දැන් තියෙන එ වගෙ හොන්දම Site වලින් එකක් තමයි Alertpay කියන්නෙ

මුලින්ම අපි එකෙ Register වෙලාඉන්න ඔනෙ ඔය පහල තියෙන Banner එක කරල එ Site එකට යන්න පුලුවන් ඉට පස්සෙ කරන හැටි මෙ එකෙන්ම බලන්නකො





Matrixmails වලින් පහසුවෙන් මුදල්

අද මම කියන Site එක ගොඩක් හොදයි මොකද ලොකේ ගොඩක් අය මේ Site එකෙන් සල්ලි හොයල තියෙනව එ ගැන ඔනෙ තැනක Search කරල බලන්න පුලුවන් මෙකෙදි අපිට E-mail වලට තමා වැඩියෙන් ගෙවන්නෙ click කරන්නත් තියෙනව. ඉස්සෙල්ලම කරන්න තියෙන්නෙ පහල තියෙන banner එක click කරල register වෙන එක ඉට පස්සෙ මෙකෙ තියෙන ads click කරන්න ඔනෙ ads ලැබෙන්නෙ පැය 24 ට සැරයයි 2$ පිරුනම payoutඑකක් ගන්න පුලුවන්



MatrixMails - Get paid

NeoBux වලින් මුදල්

මේක තමයි දැන් තියෙන ජනප්‍රියම PTC Site එක.e-money හොයන්න හොදම ක්‍රමයක්.මෙකෙදි වෙන්නෙ ඈඩ් 4ක් දීලා ඒකෙන් සල්ලි දෙන 1. අන්ත් ඒව වගේම තමයි.ඔය පහල තියන banner 1 click කරල register වෙන්න පුලුවන් නමුත් HSDPA Dongels භාවිතා කරන අයට මේක කරන්න බැහ මොකද එ අයට හරි Ipඑකක් නැතිනිසා නමුත් එකටත් පොඩි විකල්පයක් තියෙනව මම එක පස්සෙ කියන්නම්

  • Registration fees: Free
  • Free member ads: 4+
  • Upgraded member ads: 15+
  • Bux Payrates: up to 0.02$ each visit
  • Referral Payrates: up to 0.02$ each visit
  • Cashout minimum: 2$
  • Cashout waiting times: Instant*
  • Timer: 30 seconds
  • Payment Processing: AlertPay, PayPal or Neteller

Saturday, January 29, 2011

ඇරඹුම

ආයුබෝවන් මම කාව්න්ද අද මම මේ Blog Site එක හැදුවේ ඔයාලට PTC sites ගැන කියල දෙන්න මොකද ගොඩක් අය PTC Site වල Register වෙලා Click කර කර ඉන්නව නමුත් Payoutඑකක් නැහ අපරාදෙනෙ එ අයගේ කාලේ එ නිසා මම හිතුව ගැන Review Site එකක් හදන්න ඒකතමයි මේ මම හිතනව ඔයලා මාත් එක්ක දිගටම ඉදිකියල