
Monday, January 31, 2011
Jillsclickcorner | Minimum Payout එක ශත 10 යි
Jillsclickcorner හරි අපූරු නමක් නේ නමුත් මේ site එකත් හොදට සල්ලි ගෙවන PTC site එකක් අනික්ව වගෙමයි මෙකෙත් කරන්න තියෙන්නෙ ads click කරන එක තමයි මුලින්ම register වෙන්න පහල තියෙන Banner එක click කරන්න register උනාට පස්සෙ අනිත්ව PTC site වගේම දවසට දෙන ads ටික click කරන්න මෙකේ හොද ගුණාංගයක් තියෙනව එ තමයි මේකේ Minimum Payout එක ශත 10 යි එක හොයාගත්තට පස්සෙ ඔයාලටම පුලුවන් මෙකෙ payout එකක් අරගෙන මේක ඇත්තටම ගෙවනවද කියල දැනගන්න

0 comments:
Post a Comment